වර්ශ 1938 ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලද මේ උද්‍යානය වර්ග කිලෝමීටර 979 පුරා විහිදී ඇති අතර එය කුරුලු විශේෂ 215කට,ක්ශීරපායී විශේෂ 70කට,උරග විශේෂ 47කට හා මත්ස්‍ය විශේෂ 21 කට වාසස්ථාන සපයයි.
සතුන් මෙන්ම එම පරිසර පද්ධතියේ තිබෙන ජෛව විවිධත්වය නිසාම බොහෝ දේශීය මෙනම විදේශීය සංචාරකයන් බොහෝ දෙනෙක් සෑම දිනකම මේ උද්‍යානය නැරඹීම සඳහා පැමිනෙයි.
එමෙන්ම වන සත්ව ඡායාරූප ශිල්පීන් අතර විශේෂ තැනක් මේ ජාතික වනෝද්‍යානයට හිමි වෙයි.පරිසර විඳින්න කැමති ඔබටත් ආරාධනා කරනවා එන්න යාල ජාතික වනෝද්‍යානයේ අසිරිය විඳින්න.
යාල සෆාරි හා වැඩි විස්තර සඳහා අමතන්න 0770882944
Facebook Page එක - https://www.facebook.com/yalasafarigamedrives/
Half day safari 05.00-10.00am or 1.30-6.00pm maximum 6 person per jeep.Full day safari 05.00am to 06.00pm
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Pradeep Maduranga
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment