Wahi Walakulu Song Lyrics - වැහි වලාකුළු ගීතයේ පද පෙළ

Wahi Walakulu Song Lyrics - වැහි වලාකුළු ගීතයේ පද පෙළ
Song Title : Wahi Walakulu (වැහි වලාකුළු)
Singing : Tiron Sandakelum (ටිරෝන් සඳකැලුම්)

මේ හිස් අහස කලු කරද්දි
මුළු වටපිටාවම අඳුරු කරනකොට 
තෙතින් බරවුන වැහි වළාකුලු ළඟ
මගෙ හිත දුකින් බරවුන.....

ඇයි මේ වැහි වළාකුලු
අද මා එක්ක තරහවෙලා....
මගේ හිත හයිය නැති වුන....
අඳුරු අහසට කඳුළු කැට හැලුන....
ඒත් ඒ කලු සෙමෙන් වෙන් කර
දිලුන ඔය හිත මගේ ඇස් ගත්ත......

අඳුර ගිලගත් පහන් හිත ඔබ
ලොව එලිය කල හිරු කිරණ ඔබ
මේ අඳුරු හිත දිලෙන් බැබලෙද්දි
තුටින් නැහැවුන මගේ හිත කිව්ව.....
සිහින පොදි ඇඳුන
පැතුම් ගුලි ගැහුන
පහන හිත ළඟ
මගේ හිත බැඳුන.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment