Ranwan Nuwan Song Lyrics - රන්වන් නුවන් ගීතයේ පද පෙළ

Ranwan Nuwan Song Lyrics - රන්වන් නුවන් ගීතයේ පද පෙළ
Song Title : Ranwan Nuwan (රන්වන් නුවන්)
Vocals - Raween Kanishka
Lyrics - Kularathna Ariyawansha
Music - Kalindu Weerasinghe

රන්වන් නුවන් දැල්වීලා
සන්සුන් හැගුම් සුන්කල
කවුරුදෝ මා
කවුරුදෝ මා
කවුරුදෝ මා හදේ හැංගිලා

මායා සිනා දැල්වීලා
ආරාධනාවේ ගලා
මායා සිනා දැල්වීලා
ආරාධනාවේ ගලා
මේ රෝස උද්‍යානයේ
ආශා බිගුම් පියාසලා
කාගෙදෝ ආදරේ දැවටිලා

පයාදිලී තාරකා
චායා සැලී පාවෙලා
පයාදිලී තාරකා
චායා සැලී පාවෙලා
මේ පාලු විල්තීරයේ
පෙම් හැගුම් මං මුලා වෙලා
ජීවිතේ මීවතින් ඉහිරිලා

රන්වන් නුවන් දැල්වීලා
සන්සුන් හැගුම් සුන්කල
කවුරුදෝ මා
කවුරුදෝ මා
කවුරුදෝ මා හදේ හැංගිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ranwan Nuwan Song Lyrics - රන්වන් නුවන් ගීතයේ පද පෙළ Ranwan Nuwan Song Lyrics - රන්වන් නුවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2021 Rating: 5

0 comments:

Post a Comment