කොරෝනද නෑ නෑ මේ සුන්දර බක්මී මල් 🌼🌼 (Bakmee Flower)

කොරෝනද නෑ නෑ මේ සුන්දර බක්මී මල් 🌼🌼 (Bakmee Flower) - Your Choice Way
අද නිවාඩු පාඩුවේ ඇදිරිනීතියත් අස්සේ ගෙදරට වෙලා ඉන්න මොකක්දෝ වගේ.. 

පොඩ්ඩක් වෙල පැත්තේ ගියා.මේ දවස්වල ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ කොරෝනා... මේ කොරෝනා වෛරසයේ හැඩය වගේ මලක් දැක්කා... හැබැයි කොරෝනා වගේ භයානක නෑ හරිම සුන්දරයි.ඒ නමින් බක්මී මල්.

මම මේ මල ගැන ඔයාලට දෙයක් කියන්න හිතුවා..

බක් මී (Nauclea orientalis) විශාල පත්‍ර සහිතව අතු පැතිරී වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. මේ ශාකය මීටර් 30 ක් පමණ උසැතිය. බක් මී RUBIACEAE කුලයට අයත් ශාකයකි. මෙහි හට ගන්නා අලංකාරවත් මල් ඉතා සුවඳවත් ය. 

මේ බක්මී ගසේ වටිනාම කතාව තමා.."විසි අටක්‌ බෝසතුන් බුදු වුණ බෝධීන් වහන්සේලා විවිධ වර්ගවලට අයත් ගස්‌ අතර සුමේධ බුදුන් බක්‌ මී ගස  බෝධිය කර ගත් සේක."

ඒ වගේම.එරබඳු මල් පීදෙන්නේ වසන්ත කාලයේ ඒනම් බක් මාසයේ දී බක් මී මල් පිපේ..

නගරේ අය නම් වැඩිය දැකලා නැතුව ඇති.තෙතමනය සහිත ප්‍රදේශවල බහුලව වැඩේ. බක්මී ශාකයේ කොළ සහ පොතු වා, පිත්, සෙම්, යන තුන් දොස් සමනය කරනවා මෙන් ම වේදනා නාශක ගුණයද පෙන්වයි. එමෙන් ම බඩගිනි ඇතිවීම, ආහාර දිරවීම සහ වමන නාශක ගුණද ඇත. 

ගඩු, විසප්පු, අර්බූද, වණ, තුවාල, අතීසාරය, රක්ත අතීසාරය, පාචනය, දත් කැක්කුම, ජලභීතිකාව, සර්ප විෂ, මුත්‍රා ගල්, මුත්‍ර අඩස්සිය, සෙංගමාලය, අක්ෂි රෝග, මුඛ රෝග, හෘද රෝග, ක්ෂය රෝගය, උණ ආදී රෝග අවස්ථා බොහෝමයක් සදහා ප්‍රතිකාර කිරීමට බක් මී ශාකයේ කොළ, දළු, පොතු, මුල්, ගෙඩි ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි. බක් මී වේදනාව සමනය කරයි.

වාත දෝෂය නිසා වේදනාව සහ අපහසුතාවයෙන් පීඩිත වූ රෝගියාට වස්ති කර්මය යෙදීමෙන් මහඟු ප්‍රතිඵල ලබාගත හැකිය.ඔන්න ඕකයි බක්මී කතාව.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොරෝනද නෑ නෑ මේ සුන්දර බක්මී මල් 🌼🌼 (Bakmee Flower) කොරෝනද නෑ නෑ මේ සුන්දර බක්මී මල් 🌼🌼 (Bakmee Flower) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2021 Rating: 5

0 comments:

Post a Comment