Atha Ime Kadu Mudune Song Lyrics - ඈත ඉමේ කඳු මුදුනේ ගීතයේ පද පෙළ

Atha Ime Kadu Mudune Song Lyrics - ඈත ඉමේ කඳු මුදුනේ ගීතයේ පද පෙළ
Song Title : Atha Ime Kadu Mudune (ඈත ඉමේ කඳු මුදුනේ)
Singing : Athula Adhikari (අතුල අදිකාරි මහත්මා)

මොනවද කීවේ මට ඔයා
අතහැර යන්නේ නෑ කිය
අමතක වීද ඒ කතා
පිටුපා යන්නේ නෑ කියා

ඈත ඉමේ කඳු මුදුනේ
සීතල දැනිලා
තුරුළුවුනු විදිය මතකයි
මගෙ හදට ඔයා
අතීතයේ පැතුව පැතුම් 
අන්ධකාරයේ
පිටුපා යන්නේ ඇයි ඔයා

පිරුණු සඳට සිනිඳු දෙතොල්
මුහුනත තෙරපූ
ඒ සුව කොයි අතද ගියේ
ඇයි මම කරපු 
වරද මොකෝ කියන්නකෝ
කනට ලං වෙලා
පිටුපා යන්නේ ඇයි ඔයා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment