Song Title : Adare Hithenawa Dakkama (ආදරේ හිතෙනව දැක්කම)
Singing : H.R. Jothipala (එච්.ආර්. ජෝතිපාල මහත්මා)
ආදරේ හිතෙනව දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ
මා එනවා ලඟටම දැන් හොඳයි //
ඔබ සොයා ඉගිල ඒ
මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා //
ආදරේ හිතෙනව දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ
මා එනවා ලඟටම දැන් හොඳයි //
හැංගුවේ නෑ කිසිත්
ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ //
ආදරේ හිතෙනව දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ
මා එනවා ලඟටම දැන් හොඳයි //
සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
0 comments:
Post a Comment