Song Title : A Pawasu Loke (ඈ පැවසූ ලෝකේ)
Singing : Bathiya & Santhush (භාතිය සහ සන්තුෂ්)
සුහින පැතුමන් ඈගේ
සැබෑකර දුන්න සිතා
වෙන කාටවත්ම ඈ
ආදරේ වෙන්නෑ
ඔබ මුලාවීදෝ මට සිතෙයි
ඇගේ ආදරේ මා හටමයි
ඇගේ ජීවිතේ මා පමණයි
මා හටම පැවසූවා ඈ එදා
ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලේ
සැබෑවක් වේවි
සිතන්න එපා ඔබ මිතුරේ //
මුලාවී ඔබ ඈ රුවේ
සිතාවී ඒ ආදරේ
ඔබ නොවේ ඈගේ
සිහින මන්දිරේ
මුදු දෑත ගෙන මා ඈගේ
ගං දියේ පාවී සිටි එදා
උණුසුමෙන් ඈ මා ලංවෙලා
සැනසුනා ඈ එදා ඈ එදා
ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලේ
සැබෑවක් වේවි
සිතන්න එපා ඔබ මිතුරේ ////
0 comments:
Post a Comment