Song Title : Sundara Rathriyak Metharam (සුන්දර රාත්රියක් මෙතරම්)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)
සුන්දර රාත්රියක් මෙතරම්
කවදා උදාවේද නොදනී
ඔබගේ සුසුම් වලින් උණුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්
රහසේ තුඩ තුඩ ගාවා
තනියට වන බඹරුන් ආවා
උප සඳ වතුරෙන් නාවා
රාත්රිය මෙලෙසම පවතීවා
රහසේ හිරු නොනැගේවා
අපගේ සිහිනය නොබිදේවා
පුර සඳ අහසින් පලවා
රාත්රිය දුක් ගිණි නොගෙනේවා
සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
0 comments:
Post a Comment