අඩි හයෙ ජෙලිෆිෂ් 😱😱(JELLYFISH)

අඩි හයෙ ජෙලිෆිෂ් 😱😱(JELLYFISH) - Your Choice Way
මහා සාගරයේ වාසය කරන ජෙලි ෆිෂ් වර්ග අතරින් විශාලතම ජෙලි ෆිෂ් විශේෂය ලෙස සැලකෙන්නේ Lion's mane jellyfish නමින් හැදින්වෙන ජෙලි ෆිෂ් විශේෂයයි.

ආක්ටික්, උතුරු අත්ලාන්තික්, හා උතුරු පැසිපික් වැනි සාගර වල දක්නට ලැබෙන මෙම ජෙලි ෆිෂ් විශේෂය සීතල මුහුදු ජලයේ ගැවසීමට ප්‍රිය තාවයක් දක්වයි.

අඩි 6 පමණ දිගින්ද අඩි 6 පමණ පළලක් දක්වා ද වැඩීමට ඉඩ ඇති මෙම දැවැන්ත ජෙලි ෆිෂ් සතුන් අනකුත් බොහොමයක් ජෙලි ෆිෂ් සතුන් මෙන් මිනිසුන්ට ඉතා වේදනාකාරී විෂ සහිත බවෙන් යුක්ත වන මුත් සාමකාමී ජෙලි ෆිෂ් විශේෂයක් ලෙසයි සැලකෙන්නේ.

දිලා👍👍👍✍️✍️✍️☝🌎😱
අඩි හයෙ ජෙලිෆිෂ් 😱😱(JELLYFISH) - Your Choice Way

අඩි හයෙ ජෙලිෆිෂ් 😱😱(JELLYFISH) - Your Choice Way

අඩි හයෙ ජෙලිෆිෂ් 😱😱(JELLYFISH) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අඩි හයෙ ජෙලිෆිෂ් 😱😱(JELLYFISH) අඩි හයෙ ජෙලිෆිෂ් 😱😱(JELLYFISH) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 22, 2020 Rating: 5

0 comments:

Post a Comment