Song Title : Dineka Me Nadee Thire (දිනෙක මේ නදී තීරේ)
Singing : Clarance Wijewardana (ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා)
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා...//
සිහින මාවතේ පාකර පැතුම් බිඳ හෙළා
සිතක වේදනා දී තව සිතක් හිනැහිලා...//
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා...//
ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා
නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා...//
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
සිහින මාවතේ පාකර පැතුම් බිඳ හෙළා
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා...//
0 comments:
Post a Comment