Song Title : Dasa Ridenawa Para Bala Idala (දෑස රිදෙනවා පාර බලා ඉඳලා)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)
දෑස රිදෙනවා පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා
සුරතේ අත තියලා
මට සහතික කරලා
හෙට හවසට ආයේ
අප හමු වෙමු කීවා
දෑස රිදෙනවා පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා
නිදි නැති රෑ යහනේ
එකම රැයයි ගෙවුනේ
අවුරුද්දක් වගේ
ඒ එක රැය දැනුනේ
දෑස රිදෙනවා පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා
0 comments:
Post a Comment