Song Title : Adura Nam Wu Pemwatha (අඳුර නම් වු පෙම්වතා)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)
මම වෙමි අඳුර
එන්නෙමි ඔබව ලුහුබැඳ
අමනාප වු සේ
පලා යයි ඔබ මා හැර.........
කවියෝ පෙම්බදිති මට
පොඩි උන් බියය අසමව
සඳ තනි රකී ඉඳහිට
නමුත් ඔබ ලඟ නැතිව කුමටද..........
ආදරනීය එලිය
මා එන විට උදේ
පලා යනු එපා හෙට
පෙරමගට එනු මැන
නෙත් විදා ආදරෙන්..........
0 comments:
Post a Comment