Adare Kurutu Ga Song Lyrics - ආදරේ කුරුටු ගෑ ගීතයේ පද පෙළ

Adare Kurutu Ga Song Lyrics - ආදරේ කුරුටු ගෑ ගීතයේ පද පෙළ
Song Title : Adare Kurutu Ga (ආදරේ කුරුටු ගෑ)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)

ආදරේ කුරුටු ගෑ
නෙතු පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා //

පෑ උඳුල් නෙතු විලේ සතපවා
මා ඔබේ වසඟයට ගෙන තබා
හසඟනාවියේ නුඹ ගියා
නෙතුමානයේ දුක තියා

ආදරේ කුරුටු ගෑ
නෙතු පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා //

රෑ යහන් සිහිනයේ සැඟවිලා
හිත ගාව මතක මල් වැහි සලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා

ආදරේ කුරුටු ගෑ
නෙතු පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා //
සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment