අද අපි හදන හැටි කියන්න යන්නේ චිකන් කන්න කැමැති අයට චිකන් වඩේ හදා ගන්නේ කොහොමද කියලා. චිකන් වඩේ හදන්න,
අවශ්‍ය ද්‍රව්‍ය:
- කුකුළුමස් 500g
- කුඩුකරගත් කොත්තමල්ලි සූදුරැ මේස හැදි 1
- බීලූනු 50g
- අමුමිරිස් 50g
- බිත්තර 1
- ආටාපිටි 50g
- කරපිංචා ස්වල්පයක්
- සීසන් පවුඩර් තේ හැදි 1/2ක් හෝ සුප්කැට 1
- බැදීමට තෙල්
හදා ගන්නෙ මෙහෙමයි:
- පළමුවෙන් කුකුළුමස්වල කටු ඉවත්කු කුඩාවට කපා ගන්න.
- ඉන්පසු සිහින්ව කපාගත් බීලූනු, අමුමිරිස්, කරපිංචා, සීසන් පවුඩර්(සුප් කැට), කුඩුකරගත් කොත්තමල්ලි, සූදුරැ, ආටාපිටි, තුනපහකුඩු, බිත්තරය මේ සියල්ල එකට අනාගන්න.
- එසේ අනාගැනීමෙන් අනතුරැව උළුදු වඩේ එකක් ආකාරයට සාදා ගැඹුරැ තෙලේ බැද ගන්න.
අපගේ android app එක 👉 https://apps.samsung.com/appquery/appDetail.as?appId=com.kaama.lanthaya
0 comments:
Post a Comment