සිංහරාජයට මායිම් වූ ලස්සන නවාතැනක් 🍀🎋🌿🍃(The Forest Retreat ❤️🎋)

සිංහරාජ රක්‍ෂිතය කියන්නේ අපේ රටේ වටිනාම ජෛව සම්පතක් කිව්වොත් නිවැරදී.... හරියට අපේ රටේ හදවත වගේ..

සිංහරාජයට මායිම් වූ වන පියසක අපූර්වත්වය විදිමින් දවසක් ගත කරන්න තියෙනවා නම් කොයිතරම් අගනේද? 

එහෙම තැනකට යමූද?ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ දෙණියාය ප්‍රදේශයේ සිංහරාජා රක්ෂිතයට මායිම්ව පිහිටි බෙවර්ලි තේ වතුයායේ තමා මේ ලස්සන හෝටලය පිහිටලා තියෙන්නේ....

කැපී පෙනෙන ස්වාභාවික සුන්දරත්වයෙන් යුත් ප්‍රදේශයක පිහිටි මේම නවාතැනේ පිරිසිදු දිය පහරවල් සහ ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව පරිසරයන්ගෙන් සමන්විතයි...

ජෛව විවිධත්වය සහ ආවේණික සත්ව විශේෂයන් ගැන දැන ගැනීමත් සිංහරාජා රක්ෂිතයේ මඟ පෙන්වීමක් යටතේ වැසි වනාන්තරයේ ඇවිදීමටත් මෙහි එන ඔබට අවස්ථාව ලැබෙනවා..
තේවතු වල ඇවිදලා ඒ දෙමළ ජනයාගේ සංස්කෘතින් බලා ගන්නත් අවස්‍තාව තියෙනවා...

සොබාදහමට ආදරය කරන්නන්ට මේ තැන කදිම ස්ථානයක්.... පීඩාකාරී මානසිකත්වයෙන් මිදිලා හුදෙකලාවේ පරිසරය විදින්න ඔයාලත් මෙහෙ යන්න....

දියඇල්ලකින් නාලා තේවත්තක් මැද්දේ රැයක් පහන් කරන අත්දැකීම හරි අපූරුයී.සූඛෝපබෝගී නවතැන් පහසුකම් මෙන්ම ප්‍රනීත ආහර වේලක් සමගින් දවස ගෙවන්න හරිම තැන.

මුදලට මිල කළ නොහැකි මානසික නිදහසක් විදින්න ඔබටත් පුලුවන්.ඔබ තනි පුද්ගලයෙක්, යුවළක් හෝ පවුලක් වේවා, ඔබට සාමකාමී සහ නිහඩ පරිසරයක සුන්දරත්වය විදින්න The Forest Retreat යන්න..
වැඩිවිස්තර සදහා 077 390 4800

සිංහරාජයට මායිම් වූ ලස්සන නවාතැනක් 🍀🎋🌿🍃(The Forest Retreat ❤️🎋) - Your Choice Way

උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment