අවශ්‍ය දේවල්:
- චිකන් බ්රේස්ට් ග්‍රෑම් 700 ක් (කටු නැති )
- පොඩි බිත්තර 2 ක්
- අල්මන්ඩ් හෝ සාමාන්‍ය පිටි ග්‍රෑම් ග්‍රෑම් 45 ක්
- මොසරැල්ලා චීස් ග්‍රෑම් 100 ක්
- චොප් කරගත් බැසිල් කොළ තේ හැදි 2ක් (තිබේනම් )
- චොප් කරගත් පාස්ලි මේස හැදි 2ක් (තිබේනම් )
- ලුණු රස අනුව
- ගම්මිරිස් රස අනුව
- සුදූ ලුණු පව්ඩර් තේ හැදි 1/2 ක්
- මිරිස් කුඩු තේ හැදි 1ක්
සාදන විදිහ:
- බෝල් එකක් අරගෙන එයට චිකන් ටික පොඩියට කපලා දාගන්න.
- ඉන්පසු එයට මන් උඩ සදහන් කර ඇති සියළුම දේවල් එකතු කර හැන්දකින් හොදට කවලම් කරගෙන පැත්තකින් තියන්න.
- දැන් පැන් එකක් සාමාන්‍ය ගින්දරේ තෙල් ටිකක් එකතු කර ලිපේ තියන්න එය රත් වෙන්න.
- දැන් අයිස් ක්‍රීම් ස්කුප් එකක් ගෙන අපි හදාගත්ත මිශ්‍රණයෙන් හැන්ද ගානේ අරගෙන රත් වෙච්ච පැන් එකේ තැන් තැන් වලට දාගෙන සමතලා කරගන්න..
- ඉන්පසු දෙපැත්ත දාගෙන කුක් කරගන්න..( උයද්දී මිශ්‍රණය කැඩෙනවා වගේ උනොත් තව පිටි ටිකක් කවලම් කරගන්න )
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
About
Wanni Arachchige Udara Madusanka Perera
Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
0 comments:
Post a Comment