Adareta Kiyana Katha Song Lyrics - ආදරේට කියන කතා ගීතයේ පද පෙළ

Adareta Kiyana Katha Song Lyrics - ආදරේට කියන කතා ගීතයේ පද පෙළ
Song Title : Adareta Kiyana Katha (ආදරේට කියන කතා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන

ආදරේට කියන කතා බොලඳ වුනාට..
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට... //

තටු සිඳිලා.. වැලපෙනවා..
සිත බැඳිලා.. හිනැහෙනවා..
මල් ඇතුරූ.. සුව යහනේ..
මල් අතුරා පවන් සැලු..
ආදරවන්තයින් පෙලූ..
බොලඳ කතා...

ආදරේට කියන කතා බොලඳ වුනාට..
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට... //

මල් ගොමුවේ.. තුරු සෙවනේ..
හමුවෙනවා.. වෙන්වෙනවා..
උයන් කොනේ.. අවන් හලේ..
උයන් කොනේ හමුවෙනවා..
අවන්හලේ වෙන්වෙනවා..
බොලඳ කතා..

ආදරේට කියන කතා බොලඳ වුනාට..
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට... //



0 comments:

Post a Comment