Adahanna Ba Song Lyrics - අදහන්න බෑ ගීතයේ පද පෙළ

Adahanna Ba Song Lyrics - අදහන්න බෑ ගීතයේ පද පෙළ
Song Title : Adahanna Ba (අදහන්න බෑ)
Singing : Sashika Nisansala (සෂිකා නිසංසලා මහත්මිය)

අදහන්න බෑ ඔබද මේ
සිදලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ
ආදරේ විශ්වය කිමැයි
ඔබ නේද මා හා කියුවේ
සුසුමින් ගෙතු පද නිම් නොවු
කවියක්ද ඒ ආදරේ

ගිම්හානයේ සුහුබුල් සඳේ
නැබුල් මලක් රහසින් සැලී
මල් සැඟවුනා පෙති හැකිලුනා
සඳ සැඟවුනා තරු වැලපුනා
අසරණ වෙලා මා නෙතු දිය වුනා

පිනි බිංදුවේ විහගුන් තුඩේ
සැඟවි ගීයාදෝ කවි වැල් ගෙතු
මේ බිම් තෙරේ මේ තුරු ඉමේ
සලකුණු මැකී නෑ සෙවනැලි සැලේ
කදුළක් කලා මා ජීවිතේ

අදහන්න බෑ ඔබද මේ
සිදලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ
ආදරේ විශ්වය කිමැයි
ඔබ නේද මා හා කියුවේ
සුසුමින් ගෙතු පද නිම් නොවු
කවියක්ද ඒ ආදරේ
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adahanna Ba Song Lyrics - අදහන්න බෑ ගීතයේ පද පෙළ Adahanna Ba Song Lyrics - අදහන්න බෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2020 Rating: 5

0 comments:

Post a Comment