- ෆ්‍රෙෂ් මිල්ක් කප් 6ක්
- චොක්ලට් පවුඩර් මේස හැඳි 2ක්
- කුකින් චොක්ලට් 200g
- සීනි රස අනුව
- වතුර කෝප්ප 1/2
- මින්චි කොළ අහුරක්
- වෙනම වතුර කප් 3ක්
- වතුර කප් 3ට මින්චි කොළ අතින් පොඩි කර එක්කර අයිස් කැට හදාගන්න.ට්‍රේ එකකට දාල ෆිජ් එකට ගෙන අයිස් කැට හදාගන්න.
- වතුර,සීනි,කුකින් චොක්ලට් හා චොක්ලට් පවුඩර් එකට දමා ඩබල් බොයිල් කරගන්න.
- චොක්ලට් දියවීගෙන එන විට එයට කිරි දමා හොඳින් මිශ්‍ර කර පෙරා ගන්න.
- නිවෙන්නට හැර ශිත කරගන්න.එයට මින්ට් අයිස් කියුබ් දමා පිළිගන්වන්න.
0 comments:
Post a Comment