චිකන් කෝඩොන් බ්ලු (Chicken Codon Blue)

අවශ්‍ය ද්‍රව්‍ය:
  • චිකන් බ්‍රෙස්ට්
  • හැම්
  • චීස්
  • ලුනු
  • ගම්මිරිස්
  • බිත්තරයක්
  • පාන් කුඩු
  • තෙල්
සාදාගන්නා ආකාරය:
  1. මුලින්ම චිකන් බ්‍රෙස්ට් එක මැදින් වෙන් නොවෙන සේ දෙකට පළාගෙන උඩින් ඉටි කොලයක් දාලා රෝලින් පින් එකකින් තලා ගන්න. එවිට එය පැතිලි වී තිබූ ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වෙයි. 
  2. ඉන්පසු උඩින් දැමූ ඉටිකොලය ඉවත් කොට ලුනු,ගම්මිරිස් තවරා ගන්න.
  3. ලුනු,ගමිරිස් තවරා ගත් චිකන් බ්‍රෙස්ට් එක උඩින් හැම් හා චීස් පෙත්තක් තබා දෙකට නවාගෙන වටේ රෝලින් පින් එකකින් පොඩ්ඩක් තට්ටු කරමින් සීල් කරගන්න.
  4. ඉන්පසු එය බිත්තර සාරු වල තවරාගෙන,පාන් කුඩු දවටගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනතුරු බැදගන්න.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චිකන් කෝඩොන් බ්ලු (Chicken Codon Blue) චිකන් කෝඩොන් බ්ලු (Chicken Codon Blue) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 07, 2020 Rating: 5

0 comments:

Post a Comment