- බිත්තර 4
- සීනි 200g
- ජෙලටීන් 10g
- ෆ්‍රෙෂ් ක්‍රීම් 200g
- ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 2
- කජු 200g
- චොක්ලට් 200g (කුකින් චොක්ලට් )
- අයිසින් සීනි 100g
- පළමුව චොක්ලට් ගෙන ඩබල් බොයිල් කර ගන්න.
- කජු සිහින්ව කපාගෙන රෝස්ට් කරන්න.
- කජු,චොක්ලට් මිශ්‍රණයට එකතු කරන්න.
- තැටියකට දමා සෙට් වෙන්න ශීතකරණයක තබන්න.
- පසුව චොක්ලට් තැටිය ඉවතට ගෙන තරමක කැබලි වලට වෙන් කරගන්න.
- ෆ්‍රෙෂ් ක්‍රීම් හොඳින් බීට් කරගන්න.
- හොඳින් බීට් උන පසුව එයට අයිසින් සීනි එකතු කර නැවත බීට් කරන්න..
- ජෙලටීන් උණු වතුරේ දිය කර,සෙට් කර ගන්න.
- සෙට් වූ පසු එය තරමක කොටු කපා ගන්න.
- සාදාගත් මිශ්‍රණය ලේයර් ආකාරයට දමා නැවත ශීතකරණයේ තබන්න.
0 comments:
Post a Comment