ගල්ලෙනක් තුල වූ විශාලතම සැතපෙන පිලිම වහන්සේ

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ආසනයේ පිහිටි වළගම්බා රජතුමා විසින් කරවන ලද,වැල්ලාගල කබල්ලෑලෙන පුරාණ රජමහා විහාරය.
විශේෂ කරුණු:
  • ගල් ලෙනක් තුළ පිහිටා ඇති රියන් 32ක් දිග ලංකාවේ විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ 
  • පැරණි බිතුසිතුවම් 
  • වල්ලි අම්මා වැඩ සිටි ලෙන
  • කබලෑ දෙවියන් (සූනියම් දෙවියන්) වැඩ සිටි ලෙන





උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment