වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ආසනයේ පිහිටි වළගම්බා රජතුමා විසින් කරවන ලද,වැල්ලාගල කබල්ලෑලෙන පුරාණ රජමහා විහාරය.
විශේෂ කරුණු:
- ගල් ලෙනක් තුළ පිහිටා ඇති රියන් 32ක් දිග ලංකාවේ විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ
- පැරණි බිතුසිතුවම්
- වල්ලි අම්මා වැඩ සිටි ලෙන
- කබලෑ දෙවියන් (සූනියම් දෙවියන්) වැඩ සිටි ලෙන
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment