බලපිටියේ රැම්සා - මාදු ගඟේ රවුමක් යමුද 🚤🛶 (Madu Ganga 🌳🌲☘️)

බලපිටියේ රැම්සා - මාදු ගඟේ රවුමක් යමුද 🚤🛶 (Madu Ganga 🌳🌲☘️) - Your Choice Way
අද අපි යන්න යන්නේ මාදු ගගේ සවාරියක.මාදු ගග කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ බෝට්ටුවේ නැගලා ගග වටේ යන්නනේ.

අපි හිතුවා මාදු ගගේ වටිනාකම ගැන පොඩ්ඩක් කියන්න.දකුණු ලකේ, බලපිටිය ගම ආශ්‍රිත ව පිහිටලා තියෙන මාදු ගඟ, දකුණේ අයට විතරක් නෙවෙයි, මුළු ලංකාවට ම ආඩම්බරයක්.බලපිටියේ රැම්සා තෙත්බිම කියලත් මේක හදුන්වනවා.

දූපත් සේරමත් එක්කම මාදු ගඟේ මුළු පැතිරීම හෙක්ටයාර 915ක්. කඩොලාන පරිසර පද්ධතියත්, ඒ හා බැඳුණු සත්ත්ව විශේෂ, කර්මාන්තවලින් සම්පූර්ණ වුණු පරිසරයක් මෙතැනින් දැකගන්න පුළුවන්.

මාදු ගඟ කිව්වම බෝට්ටු සවාරිය තමා ඕන කෙනෙක්ට මතක් වෙන්නේ.. ඉතින් ඒ වගේ සුපිරි සේවයක් ලබා දෙන තැනකුත් මෙහි ගිය වෙලාවේ අපිට හමුවුණා.

ඔන්න ඉතින් අපි බෝට්ටු වේ නැගලා රවුමක් යන්න පටන්ගත්තා විතරයි පාලම් 2ක් ලග ලග හම්බුනා අම්මෝ ඔලුව කෙලින් කරන් නම් ඒ පාලම් යටින් යන්න බෑ.

ඔලුව නැතුව තමා ගෙදර යන්න වෙන්නේ.මාදු ගඟ මැද්දේ දූපත් 28ක් වගේ තියෙනවා. මේවයින් දෙකක් ම හොඳින් ජනාවාස වෙලයි තියෙන්නේ.

ජනාවාස වෙච්ච දූපතේ ඉඳන් බලපිටියේ ටවුමට යන්න පුළුවන් විදියට පාලමක් එහෙමත් හැදිලා ඇති විදිය අපට දැකගන්න ලැබුණා.

මේ සවාරිය පටන් අරගෙන පොඩි දුරක් යද්දී ම, සම්පූර්ණයෙන් ම කඩොලානවලින් හැදුණු වියනක් යටින් යන්න අපට පුළුවන්.

පතාක කඩොලාන මුල්වලින් ස්වභාවික විදියට හැදිලා තියෙන මේ වියන හරිම ලස්සනයි.අපි ඉතින් මතන නැවතිලා රිසි සේ පින්තූර ගත්තා.

මීලගට ගඟ මැද්දේ එක ළඟින් හිටවපු ඉනි වැටක් දැක්කම අපි ඒ ගැන ඇහුවම අපේ බෝට්ටු මල්ලි කිව්වේ ඒ ඉස්සෝ කොටු කියලා.මිරිදිය ඉස්සෝ වගාව සෑහෙන්න හොඳට කෙරෙනවා.

අපිට මෙහි එක් දූපතක වූ සුවසමාධි ආශ්‍රමයට බෝට්ටුවෙන්ම යන්න අවස්ථාව ලැබුණා.මේ ආශ්‍රමය තියෙන්නේ මා දූවේ.ඊටපස්සේ අපි කුරුඳු දූවටත් ගිහින් කුරුඳු තලනවා බලලා කුරුඳු තේ එකකුත් බීලා ආවා.

ආහ් කියන්න අමතක වුණානේ මාදුගඟ මැද්දේ කඩේකුත් තියෙනවා යනගමන් තැඹිලි ගෙඩියකුත් බීලා යන්න පුලුවන්.ගමන පටන්ගත්ත වෙලේ ඉඳන් අපි කට්ටිය ම දත කට මැදගෙන හිටියේ මේ මොහොත එනකම්. 

මාදු ගඟේ හදලා තියෙන ලොකු ම ෆිෂ් ෆාම් එක තියෙන්නේ ගල්මන්දූවේ. මේක මාළු බෝ කරනවා වගේ ම උන්ගෙන් ෆිෂ් තෙරපි ලබාදෙන තැනක්.

මාලුන්ට කකුල් දාගෙන හිටියා.. අපොයි මුලින් නම් අප්පිරියයි වගේ දැනුනා පස්සේ හෙන සනීපයි.බෝට්ටුවට නැග්ග වෙලේ ඉදලා අපේ එකෙක්ගේ කටේම තිබ්බේ කිඹුල්ලු ඉදීද දන්නේ නෑ කියලා.

අපට දැනගන්න ලැබුණු විදියට, කාලෙකට උඩදී මාදු ගඟේ කිඹුල්ලු සෑහෙන්න ඉඳලා තියෙනවා. උන් ගඟ මැද්දේ තියෙන ගල් උඩ අව්ව තපිනවා එහෙමත් දැකගන්න පුළුවන් ලු. 

දැන් නම් මේ මෝටර් බෝට්ටු සද්දෙට බයේ වැඩිය එලිපහළියට බහිනවා පේන්න නැති ලු.ඔන්න පෝට්ටු සවාරිය අවසානයේ ආවේ මෝයකට බලන්න.එකත් හරි අපූරු තැනක් .

ඔයාලා දන්නවද මාදුගඟේ අපේ ම කියලා කියන්න පුළුවන් කඩොලාන විශේෂ 14ක්, සත්ත්ව හා ශාක විශේෂ 302ක් ඉන්නවා ඔයාලත් මෙහි ගිහින් මේ අපූරවත්වය විදින්න.

මේ බෝට්ටු සවාරිය යන්න - https://www.facebook.com/Madu-River-Buddhi-Boat-Safari-Balapitiya-100706454661369/ තොරගන්නත් අමතක කරන්න එපා.
වැඩි විස්තර සදහා අමතන්න
+94 (75) 608 8769

උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment