චොක්ලට් අයිස්ක්‍රීම් හදමු (Chocolate Ice Cream)

අද ඉදන් ඔයාලට පුළුවන් ගෙදරදීම අයිස්ක්‍රීම් හදලා කන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:                               
  • කිරි ටින් 01
  • වතුර මේස හැඳි 04
  • බිත්තර 02
  • කොකෝවා පවුඩර් 100g 
  • සීනි අවශ්‍ය පමණට 
  • වැනිලා ස්වල්පයක් 
සාදන ක්‍රමය:
  1. කොකෝවා  පවුඩර් හා වතුර කවලම් කර උකු දියරයක් සාදා ගන්න.
  2. ඉන්පසු බදුනක් ගෙන එයට සීනි, කිරි, බිත්තර, වැනිලා එකතු කර හොදින් බීට් කර ගන්න.
  3. එය අධි ශීතකරණයේ පැය 04ක් තබන්න.
  4. නැවත ඉවතට ගෙන බීට් කර අධි ශීතකරණයේ තබන්න.
  5. එලෙස තුන් පාරක් පමණ කර පිළිගන්වන්න.

0 comments:

Post a Comment