- පාන් පිටි කප් 5
- තෙල් මේසහැදි 6
- සිනි ටිකක්
- රස අනුව ලුණු
- බේකින් පවුඩර්
- වතුර
- මුලින් පාන් පිටි එකට මේ සියල්ල හොදින් එක් කර කලවම් කරන්න.
- පස්සෙ වතුර ටික ටික දමා මෘදු මිශ්‍රනයක් හදා ගන්න.
- ඊට පසු අතේ හොදින් තෙල් ටිකක් ගා ගෙන එම පිටි මිශ්‍රනය විනාඩි 5 පමණ හොදින් අනා ගන්න.
- පසු තෙත රෙද්දකින් වසා පැය 1/2 තියන්න.
- පැය භාගයකට පස්සෙ පෙනෙවි පිටි මිශ්‍රනය හොදින් සොප්ට් වෙලා තියනවා.
- පසු නැවත අතේ තෙල් ටිකක් ගා ගෙන නැවත හොදින් පිටි ටික අනා ගන්න.
- පසු කැමති ප්‍රමාණයකට බෝල හදා ගෙන ඒ පිටි ගුලි ටිකත් පැය 1/4 පමණ තෙත රෙද්දකින් වසා තියන්න.
- ඊට පස්සෙ ඉතිං ලෑල්ලක හොඳට තුනී කරන්න.
- ඊට පස්සෙ ඒකට ඔයා කැමති මිශ්‍රණයකින් පුරවගෙන (එළවළු රොටී වගේ) හොඳට හැඩයක් එන විදියට ඔතාගන්න.
- ඊට පස්සෙ ඉතිං ලෑල්ලක පුච්චගන්න.
0 comments:
Post a Comment