- පාන් පිටි
- තෙල්
- ලුනු
- බිත්තරයක්
- ජලය
- තක්කාලි
- බිත්තරත්
- මැදට දාන්න කරියක්
කරියට අවශ්‍ය දේවල්:
- තම්බාගත් අල 200g
- ලීක්ස් 50g
- කැරට් 100g
- ගම්මිරිස් තේ හැදි 1ක්
- කහකුඩු තේ හැදි 1/4ක්
- මිරිස් කුඩු තේ හැදි 1ක්
- තුනපහ තේ හැදි 1ක්
- ළූණූ ගෙඩි 1ක්
- සුදු ළූණූ තේ හැදි 1ක්
- ඉගුරු තේ හැදි 1ක්
- අමු මිරිස් කරල් 4ක්
- අබ ඇට තේ හැදි 1/2ක්
- කරපිංචා ඉත්තක්
- රම්පේ කොල 1/2ක්
ඔබට මතක ඇති අපි එළවලු රොටි සාදන්න ගත්තු මිස්ශ්‍රනය.(එළවලු රොටි සාදන ආකාරය බලන්න මෙතනින්) එකම මේකටත් පාවිච්චි කරන්න පුළුවන්.
පහත ආකාරයට මිශ්‍රණය සකසා ගන්න,
- තෙල් ස්වල්පයක් රත්කර එයට අබ ඇට දමා පුපුරන විට ළූණූ, ඉගුරු, සුදු ළූණූ, කරපිංචා, රම්පෙ, අමුමිරිස් එක්කර රන්වන් පැහැ වන විට තුනපහ, කහ, මිරිස්, ගම්මිරිස්, ලුණු එක්කරගන්න.
- මද වෙලාවකින් කැරට් එකතුකරන්න.
- පසුව ලීක්ස් දමා සුළු වේලාවක් තම්බා පොඩි කරගත් අල එකතු කරන්න.
- හොදින් මිශ්‍රකරන්න.
- පාන් පිටි,තෙල්,ලුනු,බිත්තරයක් හා අවශ්‍ය පමනට වතුර දාලා රොටීය හදාගන්න.විනාඩි 20ක් තියන්න.ටිකක් වැඩිපුර තෙල් ඕනා.මැදට දාන්න කරියක් ඕනා. තමන් කැමති දේකින් හදගන්න. වෙනම තක්කාලි,බිත්තරත් ඕනා.
සාදන ආකාරය:
බිත්තර පරාටා හදන හැටි (How To Make Egg Parathas)
Reviewed by Wanni Arachchige Udara Madusanka Perera
on
June 15, 2020
Rating: 5
- මුලින්ම පරාතා මිශ්‍රනයෙන් බෝල හදාගෙන තුනී කරගන්න.තෙල් දාලා තුනී කරගන්න)
- ඒ මැදට හදාගත්තු කරි එක දාලා,උඩින් බිත්තරයක් දාලා ඊට උඩින් පොඩියට කපාගත්තු තක්කලි දාලා බිත්තර රොටි වගෙ නවල දෙපැත්ත දාලා පුච්චගන්න.ඇතුලෙ බිත්තර ටික තැම්බෙන්න ඕනා.
0 comments:
Post a Comment