- තොර මාළු හෝ පරව් මාළු 350g (මාළුවල මස් ටික පමණක් ගෙන කැලි වලට කපාගන්න)
- බිත්තර සුදු මද 2ක්
- ඉගුරු තේ හැඳි 2ක් www.yourchoiceway.com
- කොත්තමල්ලි මේස හැඳි 2ක්
- හාල් පිටි මේස හැඳි 3ක්
- ලුණු තේ හැඳි 1ක්
- ගම්මිරිස් කෑලි තේ හැඳි 1ක්
- සුදුළුනු බික් 2ක් (කුඩාවට කපාගත්)
- මාළු පොඩියට කපා පසෙකින් තබා ගන්න. www.yourchoiceway.com
- බිත්තර සුදු මද දෙක මද වශයෙන් ගසා පසෙකින් තබාගන්න.
- පොඩියට කපාගත් ඉගුරු, සුදුළුනු, කොත්තමල්ලි කොළ, මාළු, හාල් පිටි, ලුණු, ගම්මිරිස් සියල්ල හොදට කවලම් කරගන්න.
- පෑන් එකක් ලිපේ තබා තෙල් ටිකක් දමා සාදාගත් මිශ්‍රණයෙන් ටික ටික ගෙන බර්ගර් හැඩයට සාදාගෙන බැදෙන්න හරින්න.
- බැදුනාට පසුව ලිපෙන් බා කෑමට ගන්න. දෙහි සමග පිළිගන්වන්න
0 comments:
Post a Comment