- කූනිස්සො 100
- කෑලි මිරිස් 50
- ඉඟුරු, සුදු ලූනු පේස්ට් එක
- ලුණු රස අනුව
- සීනි චුට්ටක්
- සෝයා සෝස් ටිකක්
- කූනිස්සො ටික හොඳට හෝදල කබලෙ බැද ගන්න.
- ඊට පස්සෙ ග්‍රයින්ඩ් කර ගන්න.එතකොට චූට්ට වෙනවා.
- තෙල් ටිකක් ලිපේ තියලා රත් වෙනකොට ඉඟුරු, සුදු ලූනු පේස්ට් එක දාන්න. එකටම කූනිස්සො කුඩු ටිකත් දාන්න.
- කෑලි මිරිස්, ලුනු,සීනි එකතු කරලා හොඳින් හැඳි ගාන්න.
- අන්තිමට සෝයා සෝස් ටිකක් එකතු කරන්න.
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment