නියම රහට වටලප්පම් හදන්නේ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බිත්තර 15www.yourchoiceway.com
- හකුරු 750g www.yourchoiceway.com
- පොල් ගෙඩ් 2 1/2www.yourchoiceway.com
- කරදමුංගු ස්වල්පයක් www.yourchoiceway.com
- කරාබුනැටි රහ අනුව www.yourchoiceway.com
- සාදික්කා රහ අනුව www.yourchoiceway.com
- අවශ්‍ය නම් සුවද කුඩු www.yourchoiceway.com
- ලුණු රහ අනුව www.yourchoiceway.com
www.yourchoiceway.com
සාදන ක්‍රමය:www.yourchoiceway.com
- පොල් ගෙඩි 2 1/2 ගාගෙන ඉතා උකු පොල් කිරි කෝප්ප තුනක් විතර සකසා ගන්න.www.yourchoiceway.com
- බිත්තර ටික ගසා පැත්තකින් තබන්න.
- හකුරු ටික කුඩා කැබලි වලට කපා ගෙන ලිප තබා හැඳි ගාමින් හොදින් උණු කරගන්න.
- දැන් සුවුද කුඩු, ලුණු කවලම් කරන්න. දැන් ලිපෙන් බා හොදින් නිවෙන්න තබන්න.හොදටම නිවුණු පසු පොල් කිරි එකතු කරන්න.
- දැන් හොදට කවලම් කර පෙරා ගන්න. පසුව පෙරා ගත් මිශ්‍රණයට පෙර ගසා ගත බිත්තර එකතු කර කවලම් කරන්න. දැන් බාජනයකට දමා ඇතුලට වතුර නොයන ලෙස හොදින් ආවරණය කරන්න.
- තැටියේ මට්ටමට වඩා අඩු මට්ටමකට වතුර දමා හුමාලයෙන් තම්බා ගන්න.www.yourchoiceway.com
0 comments:
Post a Comment