චීස් ඇන්ඩ් එග් පෆ් (Cheese & Egg Puff) - Your Choice Way

ඕනෑම කෙනෙක් කැමතියි සන්දයාවේ තේ මේසයට අලුත් යමක් එකතු කරගන්න. ඉතින් අද අපි කෑම ලන්තය තුලින් එවැනි අවස්ථාවකට අමතර ආහාරයක් ලෙස ගැනීමට පුළුවන් කෑමක් සාදන ආකාරය පිලිබදව ඔබව දැනුවත් කිරිමටයි මේ සුදානම.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • බේකන් 450g
  • චීස් 450g
  • ගසාගත් බිත්තර 10
  • කුඩාවට කපාගත් අමුමිරිස් 200g     
  • පිටි 150g
  • බටර් 150g
  • බේකින් පවුඩර් තේ හැඳි 1/2
  • ලුණු තේ හැඳි 1/2
සාදන ක්‍රමය:
  1. සාස්පානක් ගෙන එහි බේකන් තබා දුබුරු පැහැ වන තුරු පිසගන්න.
  2. වෙන බදුනක් ගෙන එයට බිත්තර, චීස්, අමුමිරිස්, බේකන් දමා කවලම් කර එය ආවරණය කර රැයක් ශීතකරණය තුල තබන්න.
  3. පසුදින මිශ්‍රණය ඉවතට ගෙන එයට පිටි, බටර්, බේකින් සෝඩා හා ලුණු එකතු කර හැන්දක් මගින් කවලම් කර ගන්න.
  4. එය මෆින් ට්‍රේ එකකට දමා අවන් එකේ 3͑60͑ C උෂ්ණත්වය යටතේ සුළු වෙලාවක් පිසගන්න.
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

0 comments:

Post a Comment